පකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම පුද්ගලයා රාවල්පින්ඩි නගරය දක්වා බස් රථයක යමින් සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.