ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුව

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන්යේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියේ දී වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu