ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමස්ථ ගෑස් සම්බන්ධ අනතුරු 458න් 244ක්ම ගෑස් කාන්තුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව එම නිවේදනයේ සඳහන්.
ගෑස් කාන්දුවීම හඳුනා ගැනීම සඳහා අනන්‍යවූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බවට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදාළ නිවේදනයේ සඳහන්.
සම්පූර්ණ නිවේදනය පහතින්