ඊයේ (29) රාත්‍රී 7.14ට පමණ දිවයිනේ නැගෙනහිර වෙරළේ ඊසාන දිශාවට කිලෝමීටර 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 4.3ක් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් මතු වී නැහැ.