සිදු කරන වැරදිවලට ලකුණු අඩුකරගෙන යමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ සඳහා වූ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි අමාත්‍යාවරයා කියා සිටින්නේ.
එම වැඩිපිළිවෙලේ ඉදිරි කටයුතුවල වගකීම පොලිස් නිලධාරීන් සතුව ඇතැයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියා.