මෙම ටොනාඩෝ තත්ත්වය හේටුවෙන් වැඩි වශයෙන් හානි සිදු වී ඇත්තේ ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවයා සඳහන් කරන්නේ තම ප්‍රාන්තයේ හරි අඩක් සොයා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
කෙන්චුකී ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට ඇමෙසෝන් සමාගමේ ගබඩා සංකීර්ණය ද සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර සිදුව ඇති ගොඩනැඟිලි සහ දේපළ හානිය ඩොලර් බිලියන ගණනක් ඉක්මනු ඇති බවයි පැවසෙන්නේ.
ඡායාරූප අන්තර්ජාලයෙන්