Ad Code - Mobile

Richmo Sms
Gossip Lanka Advertisement

නිල නොවන මාර්ගවලින් සල්ලි එන බැංකු ගිණුම් තහනම් කිරීමට පියවර

නිල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හි‍ටුවීමට මහ බැංකුව පියවර ගැනීමට සූදානම් වනවා. 

මහ බැංකු අධිපතු අජිත් නිවාඩ් කබ්‍රාල් මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. 

ajith niwad cabraal notice


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu