2021 දෙසැම්බර් මස 06 වන දින සිට 2022 ජනවාරි මස 10 දින දක්වා සයිප්‍රස් රාජ්‍යය බලායන සියළුම මගීන් එරට ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ සඳහා වැයවන යුරෝ 15ක මුදල අදාළ මගීන් විසින් ගෙවිය යුතු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.