ලොව පුරා රටවල් රැසක "මැණිකේ මගේ හිතේ" ගීතය තුළින් ජනාදරයට පත් වූ යොහානි ද සිල්වා මෙනවියට ‘කලා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබෙනවා. ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්.
ඇයට මෙම හෞරව සම්මානය ලබා දී ඇත්තේ කලාව තුළින් ශ්රී ලංකාවට ලබා දුන් ජනප්රියත්වය වෙනුවෙන්.