සම්පූර්ණ එනන්ත්කරණයට ලක් වූ පිරිසට මේ වන විට කොවිඩ් 19 වෛරසය වැළඳීම සුළු හෙම්බිරිස්සාවක් ලෙස පෙන්නුම් කරන නිසා ඒ පිළිබඳව නොසලකා හැරීමෙන් වෛරසය බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව අමාත්‍යවරයා අනතුරු අඟවා සිටිනවා.
එම නිසා හෙම්බිරිස්සා ගතියක් තිබේනම් කොවිඩ් 19 පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුඩු බවයි අමාත්‍යවරයා ජනතාවට පවසා සිටින්නේ.