ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අගමැතිවරයාගෙන් විසඳුමක්
Wednesday, November 10, 2021
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමය අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමටයි.
ඒ අනුව මෙතෙක් කල් පැවති ගුරු විදුහල්පති වැඩ වර්ජනය අවසන් වනු ඇති බවයි සඳහන් වන්නේ.