සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟම රට තුල මතුව ඇති ඉන්ධන අර්බුදය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බොරතෙල් රැගත් නෞකා දෙකක් ලබන මසදී මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එහි පළමු නෞකාර දෙසැම්බර් මස 10 වන දින මෙරටට පැමිණීමට නියමිත අතර අනෙක් නෞකාව දෙසැම්බර් මස අවසානයේ දී පැමිණීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.