කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය හෙබවූ හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 90 හැඉවිරිදි වියේ පසු වූ ඔහු කලක් තිස්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
ඒ මහතා 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස ද 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.