කොළඹ සහ තවත් දිස්ත්රික්ක 6ක ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්රික්කයි.
කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්රික්කයි.