බත් පාර්සල් මිල සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කෙරේ

වැඩිවන බඩුමිලත් සමඟම බත් පැකැට්‍ටුවක සහ ප්ලේන්ටියක මිල ද ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20කින්ද ප්ලේන්ටියක් රුපියල් 5කින්ද ඉහළ යාමට නියමිතයි. 

ඉහළ යන මිල අනුව බත් පාර්සලයක් රුපියල් 160-250 ත් අතර මිලකින් අලෙවි කිරීමට හැකියාව ලැබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu