ශ්රී ලංකාවේ ප්රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම “ කල්යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) ජනතා අයිතියට පත් කිරීම (ඊයේ) සිදු කෙරුණා.
ඡායාරූප පහතින්.