මේ වන විට වෙළඳපොළේ රත්‍රං මිල කැරට් 24 පවුමක් සඳහා රුපියල් 118,000ක් ද කැරට් 22 පවුමක් සඳහා රුපියල් 108,000 ක් ද ලෙස දැක්වෙනවා. පසුගිය මාසයට සාපේක්ෂව එය 4.18%ක වර්ධනයක් වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේ දී රත්‍රං අවුන්සයක මිල ඩොලර් 1900 සීමාවද ඉක්මවා යනු ඇති බවයි.