"මැණිකේ මගේ හිතේ " ගීතය හරහා දෙස් විදෙස් ප්රේක්ෂක ජනතාව තුළ මහත් ආදරයට ලක්වූ යොහානි ද සිල්වා ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.
ජනාධිපතිවරයා යොහානිට එහිදී සිය සුභාශිංෂන පිරිනමා ඇති අතර ඉදිරි කටයුතු සඳහා ද සුභ පැතුම් එක් කර තිබෙනවා. මෙම අවස්ථාවට අයෝමා රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියා.