'එක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර එහි සභාපතිවරයා වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය.
අදාළ පත්කිරීම් සිදුකල ගැසට් නිවේදනය.