කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
දිවයිනේ සියළු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ, ප්‍රතිශක්ති කැඳ ලබා දීමේ වැඩසටහනක් මේ අනුව ක්‍රියාත්මක කෙරෙනවා.
සෑම පවුලකටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මඟින් අනුමත ඖෂධ මංජුසාවක් ලබා දීමට නියමිතයි.