කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
සම්පූර්ණ මාර්ගෝපදේශයන් පහතින්