ස්වයං රැකියා නියුක්තික්යන් සහ නව ව්‍යාපාර අරඹන්නන් ලක්ෂ දෙකක් ආර්ථිකමය වශයෙන් නඟා සිටුවීමටත් නව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමටත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබෙනවා.
එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.