ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ සහ රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.
සම්පූර්ණ ලිපිය පහතින්.