සෞඛ්‍ය අංශය මඟින් සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්ටිමත් කිරීමේ අරමුණින් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එය සෙල්ෆ් ෂීල්ඩ් (self shield) '' කොවිඩ් 19ට එරෙහි ස්මාර්ට් පලිහ'' ලෙස නම් කර හඳුන්වනු ලබනවා.
මෙමඟින් පරිශීලිකයින්ට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම සමඟ බෙදා ගැනීමට ද හැකිවනවා.
වැඩි විස්තර පහතින්