පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

inter provincial travel restriction
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පළාත් අතර සංචරණය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. 

ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද නතර කෙරෙනු ඇති. 

සම්පූර්ණ විස්තරය පහතින්

inter provincial travel restriction

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu