කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනතාව ඒකරාශී වීම සීමා කර තිබෙනවා. ඒ අනුව මංගල උත්සව, අවමංගල උත්සව සහ අනෙකුත් උත්සව සඳහා ද රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ද වෙනුවෙන් පනවා තිබූ මාර්ගෝපදේශ සංශෝධනය වනවා.
අදාළ මාර්ගෝපදේශයන් පහතින්.
අදාළ මාර්ගෝපදේශයන් පහතින්.