ජූනි 07න් අවසන්වීමට තිබූ සංචරණ සීමා කාලය දීර්ඝ කෙරේ

extend travel restriction upto june 14

ජූනි 07 දක්වා පනවා තිබූ සංචරණ සීමා අඛණ්ඩව තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. 

ඒ අනුව ජූනි මස 14 උදෑසන 14 දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu