අළුතින් හුදකලා කරන ප්‍රදේශ සහ හුදකලාබව ඉවත්කරන ප්‍රදේශ
Wednesday, June 30, 2021
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 06ක් අළුතින් හුදකලා කර තිබෙනවා. ඒ අතර තවත් ග්‍රාම නිලධරී වසම් හා ප්‍රදේශ 05ක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බව සඳහන්.