
ඒ අනුව දෙහි ඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත්බිම් වල ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවනු ඇති බව අනතුරු අඟවනවා.
සම්පූර් ණ නිවේදනය පහතින්