
මෙම සන්නද්ධ කණ්ඩායම කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති නමුත් පසුගිය සෙනසුරාදා සවස ඉන්දීය බුද්ධි අංශය විසින් මෙම සන්නද්ධ පිරිස පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.
මේ වන විට ඉන්දියාවේ රාමේෂ්වරම්, තූත්තුකුඩි, කන්‍යාකුමාරි සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර වෙරලබඩ ප්‍රදේශවලට ගමන් කරන සියළුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.