ඔහු සිය ආරක්ෂක පිරිවර ඉක්මනින්ම මැදිහත්වී ජනාධිපතිවරයාට පහරදුන් පුද්ගලයාව ඔවුන් බාරයට ගෙන වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කරගැනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ එම සිදුවීම සමාජ මාධ්‍ය ජාලාවල සටහන්ව තිබු ආකාරයයි..
Emmanuel #Macron giflé à #Tain par un jeune homme qui semble crier "Montjoie Saint-Denis à bas la Macronie". Un slogan royaliste donc. pic.twitter.com/fkt46m2RI1
— Maxime Macé (@MaskymMace) June 8, 2021