වහාම ක්‍රියාත්මක වන පරිදි මැයි 30 දක්වා පළාත් අතර සංචරණ සීමා පැනවේ

කොවිඩ් 19 වෛරස් තත්ත්වය පාලනය කිරීම සඳහා සියළු පළාත් අතර මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. 

කොවිඩ් මර්ධනය සඳහා වූ සියළු පාර්ශවයන් සමඟ ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. 

මීට අමතරව පිරිස් එක් ‍රැස්වන සියළු සම්භාෂණ අවලංගු කිරීමටත් වෙළඳ ආයතන තුළට පිවිසීමේ හා ‍රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත් ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශවෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

එම නිවේදනය පහතින්








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu