කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් රටෙහි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
කොවිඩ් වසංගතය දැනට වඩා සීඝ්රයෙන් වර්ධනය වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකකින් වැඩි විය හැකි බව ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්