පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
එම උපදෙස් මාලාව පහතින්