විභාග ප්‍රතිඵල මෙතනින් ලබාගන්න.
එසේම අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීම සඳහා වූ කාලවකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගොස්තු මාසයේ දීත් අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දීත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසරකුත් මාස 9ක කාලසීමාවක් වන සේ ප්‍රතිව්‍යහගත කර තිබෙන බව සඳහන්.