තවත් ප්රදේශ කිහිපයක් වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
- පිළියන්දල ප්රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය ග්රාම නිලධාරී වසම්
- දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්රාම නිලධාරි වසම්
- අම්බලන්ගොඩ ප්රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්රාම නිලධාරි වසම්
- රත්නපුර, කලවාන ප්රදේශයේ හපුගොඩ ග්රාම නිලධාරි වසම
එම ප්රදේශ වනවා.