දිනක ආසාදිතයින් වාර් තා වීම දෙදහසකට ආසන්න වෙයි, ඊයේ දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

High Daily corona infected patientsදිනෙන් දින කොවිඩ් වෛරස ආසාදිතයින් ගණන ඉහළ යාමත් සමඟ ඊයේ දිනයේ ද ආසාදිතයින් 1939ක් මෙරටින් වාර් තා වුණා. 

එයින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ 498ක්. පිළියන්දල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයින් 122 ක ප්‍රමාණයක් වාර් තා වුණා. 

එසේම 

  • පාදුක්ක 51ක්
  • මුල්ලේරියාව 55
  • බත්තරමුල්ල 21ක්
  • වැල්ලම්පිටිය 33ක්
  • කොළඹ මහ නගර බල ප්‍රදේශයෙන් 34ක් 
  • හංවැල්ල 19 සහ 
  • ගොත‍ටුවෙන් 16ක් ලෙස ආසාදිතයින් වාර් තා වුණා. 

ගම්පහ දිස්ත්‍රික්කය

  • ගම්පහ නගර සභා ප්‍රදේශයෙන් 93ක්
  • වත්තල 72
  • කොටදෙණියාව 48ක්
  • මහර 28ක්
  • කැලණිය 15ක්
  • මිනුවන්ගොඩ 15ක් ලෙස ආසාදිතයින් වාර් තා වනවා. 

කළුතර දිස්ත්‍රික්කය

  • මතුගම 32
  • පානදුර දකුණ 74ක්
  • ඉංගිරිය 26ක්
  • මොරගහහේන 53ක්
  • කළුතර - උතුර 13ක්
  • කළුතර - දකුණ 12ක්
  • බණ්ඩාරගම 21ක්
  • දොඩංගොඩ 20ක් ලෙස ආසාදිතයින් වාර් තා වනවා. 

තවද ගල්ලෙන් 46ක්

  • කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 41ක්
  • මාතර 50ක්
  • කෑගල්ල 24ක්
  • බදුල්ල 01ක්
  • අම්පාර 17ක්
  • ත්‍රිකුණාමලය 13ක්
  • අනුරාධපුර 38ක්
  • වව්නියාව 14ක්
  • මහනුවර 58ක්
  • රත්නපුර 44ක්
  • යාපනය 37ක්
  • පුත්තලම 11ක්
  • මාතලේ 83
  • පොළොන්නරුව 78ක්
  • කිලිනොච්චිය 07ක්
  • හම්බන්තොට 36ක්
  • මඩකලපුව 11ක්
  • මොණරාගල 01ක්
  • මුලතිව් 01ක්
  • සහ විදෙස් ගතව පැමිණි පුද්ගලයින් 42ක් ආසාදිතයින් ලෙස වාර් තා වී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu