ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් වෛරසය ආසාදිතයින් 1716 දෙනෙකු වාර් තා වී තිබුණා. එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
- කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 128
- පාදුක්ක ප්‍රදේශයෙන් 43ක්
- පිළියන්දලෙන් 19ක්
- බොරලැස්ගමුව ප්‍රදේශයෙන් 21ක්
- හෝමාගම ප්‍රදේශයෙන් 15ක්
- පන්නිපිටිටියෙන් 13ක්
- රාජගිරිය ප්‍රදේශයෙන් 12ක්
- බොරැල්ලෙන් 21ක් ලෙස වාර්තා වුණා.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ
- මීගමුවෙන් 31ක්
- මීරිගමින් 18ක්
- මාවරමණ්ඩියෙන් 13ක්
- කටාන සහ කොච්චිකඩේ ප්‍රදේශවලින් ආසාදිතයින් 12ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ
- කළුතරින් 39
- හොරණ 24
- පානදුර 13
- මතුගම 11
කුරුණෑගල දිස්ත්‍රික්කයේ
- කුරුණෑගලින් 26
- මෙතිලිය 19
- පන්නල 16
ගාල්ල දිස්ත්‍රික්කයේ
- මදුරාවල 19
- හබරාදුව 17
- රත්ගම 11
- ගාල්ල 13
මීට අමතරව
- ත්‍රිකුණාමලය 82
- යාපනය 24
- මහනුවර 84
- කෑගල්ල 04
- මොණරාගල 56
- පුත්තලම 33
- අනුරාධපුර 45
- මාතලේ 56
- පොළොන්නරුව 19
- මාතර 70
- අම්පාර 05
- නුවරඑළිය 56
- බදුල්ල 12
- වව්නියාව 02
- රත්නපුර 84
- මඩකලපුව 09
- මුලතිව් 01
- හම්බන්තොට 15
- මන්නාරම 09
- කිලිනොච්චිය 07 ක් ලෙස කොවිඩ් වෛරසය ආසාදිතයින් හමුවී තිබෙනවා