ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්, පළමුවරට ආසාදිතයින් 500 ඉක්මවයි

Highest number of infections in Gampahaයේ දිනයේ දී වැඩිම කොවිඩ් වෛරස අසාදිතයින් ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ 542ක් ලෙසින්. ඒ අනුව මෙරටින් වාර් තා වූ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 1914ක් වනවා.

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් හමු වූ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

  • කිරිඳිවැල 101
  • දොම්පේ 113
  • පූගොඩ 80
  • සීදූව 30
  • දිවුලපිටිය සහ ගම්පහ නගරයෙන් 27 බැඟින්
  • මීගමුව 20
  • මිනුවන්ගොඩ 15
  • ජා-ඇල 14

කොළඹ දිස්ත්‍රික්කය

  • කැස්බෑව 149
  • කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය 85
  • පිළියන්දල 59
  • මොර‍ටුව සහ පිටකෝට්ටෙන් ආසාදිතයින් 26
  • මහරගම 14
  • රණාල 17
  • කොට්ටාව 18
  • අතුරුගිරිය සහ බොරලැස්ගමුවෙන් ආසාදිතයින් 13 බැඟින්

කළුතර දිස්ත්‍රික්කය
  • මිල්ලනිය, පානදුර දකුණ, බේරුවල ප්‍රදේශවලින් ආසාදිතයින් 20  බැඟින්
  • මතුගම 18
  • ඉංගිරිය 18

මීට අමතරව එක් එක් දිස්ත්‍රික්ක අනුව
  • මාතර 12ක්
  • මහනුවර 85ක්,
  • කෑගල්ල 23ක්
  • කුරුණෑගල ආසාදිතයින් 22ක්,
  • ගාල්ල 112ක්
  • බදුල්ල 30ක්,
  • ත්‍රිකුණාමලය 18ක්,
  • අනුරාධපුර 25ක්,
  • අම්පාර 06ක්,
  • වව්නියාව 10ක්,
  • නුවරඑළිය 46ක්,
  • රතන්පුර 22ක්,
  • හම්බන්තොට 69,
  • පොළොන්නරුව 39, 
  • මාතලේ 74, 
  • යාපනය 38,
  • පුත්තලම 15,
  • කිලිනොච්චි 11ක්,
  • මඩකලපුව 10, 
  • මුලතිව් 01ක්, 
  • මන්නාරම 03ක්

එසේම විදේශගතව පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු ද කොවිඩ් වෛරසය ආසාදිතයින් බව වාර් තා වුණා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu