පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
- කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ උක්ගල්ල ග්‍රාම නිලධාරී වසම
- ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් ග්‍රාම නිලධාරී වසම
- කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ රත්මැටිය ග්‍රාමනිලධාරී වසම
- කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
- මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංහම් චතුරශ්‍රයේ ග්‍රාම නිලධාරී වසම
එසේ හුදකලා කල ප්‍රදේශවනවා.