කොවිඩ් 19 වෛරසය මර් ධනය සඳහා ඊට එරෙහි එන්නත් බොහෝ ප්‍රමාණයක් මේ වන විට ලෝකය තුළ නිෂ්පාදනය වී තිබෙනවා.
එම එන්නත් අතරින් දැනට අනුමත එන්නත් වර්ග සහ ඒවායේ මිල ගණන් UNICEF ආයතනය විසින් ප්‍රකාශ කර ඇති අතර පහත දැක්වෙන්නේ UNICEF වෙබ්පිටුවෙන් උපුටා ගත් අනුමත එන්නත් වර්ග පිළිබඳ විස්තර සහ ඒවායේ මිල ගණන් වේ.
එන්නත්වල මිල ගණන්
අනුමත එන්නත් වර්ග