නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් වර්ෂාවත් සමඟ ගංවතුර අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
එසේම ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාත තත්ත්වය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (23) රාත්‍රී 11.30 වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.