2021 මැයි 02 වෙනි දින සිට මැයි 08 වනදා දක්වා කොවිඩ් ආසාදිත රෝගීන් 22ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 786 ක් වනවා.
මියගිය පුද්ගලයින් 22 පිළිබඳ විස්තර පහතින්
මියගිය පුද්ගලයින් 22 පිළිබඳ විස්තර පහතින්