
සිසුන් 12 දෙනෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදිත බව අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් පාසැල් 11ක ඉගෙනුම ලබන පිරිස වනවා. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසැල් ඇත්තේ 85කි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින්ද ගුරුවරුන්ට සහ ළමුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය වුවත් අනෙකුත් පාසැල් වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.