පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සියලුම පාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මෙසේ පාසැල් වසා දමන්නේ අප්‍රේල් 30 වනදා දක්වා වන අතර අනෙකුත් අධ්‍යාපන ආයතන ද ඒ අනුව වසා දැමීමට තීරණය කල බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.