ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව් දෙනෙකුට සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදිත බව පී.සී.ආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 41ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් 63ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 50 ක් ද කළුතරින් 18 ක් ද, රත්නපුරයෙන් 15ක් ද, මහනුවරින් 11ක් ද ගාල්ලෙන් 13ක් ද යාපනයෙන් 15ක් ද පුත්තලමෙන් 30ක් ද ලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන්.