එලඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් 2021 අප්‍රේල් 12 වන සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මේබව තහවුරු කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මේබව තහවුරු කර තිබෙනවා.