මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
අලුත් අවුරුදු සමයේ දී චාරිත්‍ර ඉටුකිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, ආරක්ෂිත ලෙස අලුත් අවුරුදු උත්වස සංවිධානය කරන අයුරු, අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ අවුරුදු සමයේ ගමන් බිමන් යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග යන කරුණු එම උපදෙස් මාලාවේ ඇතුළවත් වනවා.
උපදෙස් මාලාව සපූර්ණයෙන් කියවන්න.