පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්රදේශ කිහිපයක් වහාම ක්රියාත්මකවන පරිදි හුදකලා කර තිබෙනවා.
- කුරුණෑගල දිස්ත්රික්කයේ උඩුබද්දාව සහ ගල් අමුණ ග්රාම නිලධාරී වසම් සහ පන්නල පොලිස් බල ප්රදේශය
- මොණරාගල දිස්ත්රික්කයේ සියඹලාන්ඩුව හා හෙල්මුල්ල ග්රාම නිලධාරී වසම්
- මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල පොලිස් වසම්
එම ප්රදේශයි.