2020 විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලින් ජූරි සිය කිරුල ස්වේච්ඡාවෙන්ම ආපසු භාර දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
තමන් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි අයුරු ඇය එම ලිපියෙන් දන්වා සිටිනවා.
සම්පූර්ණ ලිපිය පහතින්